නැණසල වැලිගෙපොල
Sunday, September 1, 2013
Thursday, June 20, 2013
ආයුබෝවන්...!!!
නැණසල - වැලිගෙපොල ඔබ සැම සාදරයෙන් පිළිගන්නෙමු...
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන වැඩසටහන යටතේ ක්‍රියාත්මක “ තාක්ෂණය ගමට”තේමාව යටතේ නැණසල මධ්‍යස්ථානයන් ගම නැගුම වැඩසටහන යටතේද හඳුන්වා දීමට ගත් තීරණය අනුව වැලිගෙපොල කන්දෙගම නැණසල අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතින් 2006.07.27 දින විවෘත කරන ලදී.
කන්දෙගම නැණසල විවෘත කරන දා...
http://www.dailynews.lk/2006/07/28/main_News.asp
1 පොරුෂත්ව වර්ධනය
2 නායකත්වය
3 භාවනානුයෝගිත්ව හැකියාව
4 බුද්ධි වර්ධනය
5 සාමුහිකත්වය
6 සමාජ සංවර්ධනය සදහා තොරතුරු තාක්ෂණය උපයෝගී කර ගැනීම
ආදී වූ දේ පිළිබඳව දැනුම මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද මෙහිදී ලබා දුනි.ළමුන් සඳහා නවමු අත්දැකීමක් මෙමගින් ලැබුන බව ඒ සඳහා සහභාගිවූවන්ගේ අදහසයි.
වැලිගෙපොල සහ බලංගොඩ යන නැණසල මධ්‍යස්ථානයන්හි ඉ- සමාජයේ සාමාජික සාමාජිකයින් වෙනුවෙන් සංවිධානය කරන ලද පෞරුෂ වර්ධන වැඩමුලුව 2008.04.19 සහ 20 යන දෙදින තුළ බලංගොඩ ඇල්ලෙපොල මහා විද්‍යාලයේදී පැවැත්විනි.
ඒ සඳහා සහභාගි වූවන් සඳහා 1 පොරුෂත්ව වර්ධනය
2 නායකත්වය
3 භාවනානුයෝගිත්ව හැකියාව
4 බුද්ධි වර්ධනය
5 සාමුහිකත්වය
6 සමාජ සංවර්ධනය සදහා තොරතුරු තාක්ෂණය උපයෝගී කර ගැනීම
ආදී වූ දේ පිළිබඳව දැනුම මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද මෙහිදී ලබා දුනි.ළමුන් සඳහා නවමු අත්දැකීමක් මෙමගින් ලැබුන බව ඒ සඳහා සහභාගිවූවන්ගේ අදහසයි.
Nenasala Marketing Development Workshop
ටෙලිසෙන්ටර් ෆැමිලි අනුග්‍රහයෙන් පැවති නැණසල නව සේවාවන් හඳුන්වා දීමේ වැඩමුලුව - 2008.03.10
නැණසල නව සේවාවන් හඳුනාගැනීමේ වැඩමුලුවක් ටෙලිසෙන්ටර් ෆැමිලි ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් හා උපදේශකත්වයෙන් නිවිතිගල නැණසලේදී 2008.03.10 වන දින පෙව.9.00 සිට 4.00 දක්වා පැවැත්විනි. ඒ සඳහා අප නැණසල ආයතනයේ උපදේශකවරියද සහභාගි විය.
Subscribe to:
Posts (Atom)