අතිගරු ජනාධිපති මහින්ද
රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන වැඩසටහන යටතේ ක්‍රියාත්මක “ තාක්ෂණය ගමට” තේමාව යටතේ
නැණසල මධ්‍යස්ථානයන් ගම නැගුම වැඩසටහන යටතේද හඳුන්වා දීමට ගත් තීරණය අනුවවැලිගෙපොල කන්දෙගම නැණසල අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතින්
2006.07.27 දින විවෘත කරන ලදී.
ඒකාබද්ධ ප්‍රජා සංවර්ධන කාන්තා මහා සංගමය ජනාධිපති ලේකම් කාර්ය්‍යයාලයේ නැණසල ඒකකයත් අතර ගිවිසුම් ප්‍රකාරව මෙම නැණසල ආයතනය භාර ගන්නා ලදී.ඒඅනුව 2006 සිට නැණසල ආයතනය වර්තමානය වන විටත් ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍ය සේවාවන් ඉටු කර දෙන ආයතනයක් බවට පත්ව තිබේ.මේ කාලය නැණසල ක්‍රියාකාරිණියක ලෙස කටයුතු කළ අද තිස්සමහාරාම නැණසල ක්‍රියාකාරිණිය ලෙස කටයුතු කරන අරුණි දීපිකා මහත්මිය ඉතා මහත් වූ මෙහෙවරක් කන්දෙගම නැණසල ආයතනය වෙත ඉටු කරන ලදී.පරිගණක දැනුම මෙන්ම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සේවාවන් නිරන්තරව ඉටු කර දීමට ඇය සමත් වීය.අප නැණසල ආයතනය ඉදිරියට ගෙන ඒමටත් 2010 වර්ෂයේදී නැණසල ආයතනය වැලිගෙපොල, ඒකාබද්ධ ප්‍රජා සංවර්ධන කාන්තා මහා සංගමය වෙත ගෙන ඒමටද ඇය මහත් වූ සහයෝගයක් ලබා දුන්නීය.
දුවා දරුවන්ගේ නැණ නුවණ පාදන්නට සහයෝගය ලබා දෙන අප ආයතනය භාරව කටයුතු කරන ඒකාබද්ධ ප්‍රජා සංවර්ධන කාන්තා මහා සංගමය මගින්ද මනා සහයෝගයක් ගැබෙනු ඇත. එමෙන්ම පාරිසරික ගොවිතැන පිළිබඳ මනා දැනුමක් මෙන්ම පුහුණු පාඨමාලා හැදෑරීමටද කාන්තා මහා සංගමය තුළින් හැකියාව ලැබේ.දේශීය හා විදේශීය අත්දැකීම් ලබමින් ප්‍රධාන සම්බන්ධීකාරක එම්.රේණූකා භද්‍රකාන්ති මහත්මියත්,සහකාර සම්බන්ධීකාරක එච්.තුෂාරා නිලිමිණී මහත්මියත් මෙම ආතනය වෙනුවෙන් කටයුතු කරනු ලබයි. එමෙන්ම කාන්තා මහා සංගමයේ කාර්ය්‍යය මණ්ඩලය ද මනා අත්දැකීම් වලින් පරිපූර්ණ වූ අය වෙති.කාබනික පොහොර භාවිතා කරමින් වගා කටයුතු කරන්නේ කෙසේද? එමෙන්ම ඒවා නිෂ්පාදනය කර ගන්නේ කෙසේද?යන්න පිළිබඳව මෙන්ම පාරිසරික ගොවිතැන සම්බන්ධව අත්දැකීම් මෙන්ම දැනුම ලබා ගැනීමටද මෙමගින් හැකියාව ලැබේ.තරුණ තරුණයින් සඳහා ද ගොවිපල මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මාසික පුහුණු පාඨමාලා හැදෑරීමටද අවස්ථාව සැළසේ.

No comments:
Post a Comment